බිත්තර වැපිරීම

ධනය බෙදී යන ආකාරය ගැන ඇතැම් අය වාද විවාද කරති.

ඕනෑම දෙයක් බෙදීම නිසා දුර්වල වන්නේය. වැඩි කිරීම සහ එකතු කිරීම නිසා දියුණු වන්නේය.

ධනය බෙදනවා වෙනුවට ධනය ආයෝජනය කළ යුතුය. එය හරියට බිත්තර වී තමන් ළඟ ගොඩ ගසාගෙන නොසිට වැපිරීම වැනිය.

-සුමනදාස සමරසිංහ, 1979 ඔක්තෝබර් 1 චිත්ත ධර්ම විද්‍යා පත්‍රය

4 comments on “බිත්තර වැපිරීම

  1. […] බිත්තර වැපිරීම […]

  2. dhanush_c says:

    නමුත් දැනුම වගේ දේවල් නම් බෙදන තරමට තමයි නේද වැඩි වෙන්නේ ??

  3. arunishapiro says:

    dhanush_c,

    දැනුම වැඩිවෙන්නෙ බෙදන තරමට නෙමෙයි, දැනුම වැඩිවෙන්නෙ දැනුම වැදගත් යැයි සලකන්නා තම ප්‍රයෝජනයට දැනුම එකතු කරගන්න සහ වැඩිකරගන්න තරමට.

Comments are closed.