මේ අඩවිය පවත්වා ගෙන යන්නේ සුමනදාස සමරසිංහ ශූරීන්ගේ බුද්ධිමය දේපල අයිතිය හිමි ගයනි සමරසිංහ විසිනි.
වැඩි විස්තර සඳහා අමතන්න: 011 575 3060
මේ අඩවිය පවත්වා ගෙන යන්නේ සුමනදාස සමරසිංහ ශූරීන්ගේ බුද්ධිමය දේපල අයිතිය හිමි ගයනි සමරසිංහ විසිනි.
වැඩි විස්තර සඳහා අමතන්න: 011 575 3060
Thanks for your great job…..we bless you every day….
Neel & family – Nuwaraeliya
i highly admire these posts
Thank you for this blog.. Mr. Sumanadasa Samarasinghe was a great man with a great values..
This’s what we actually need in present day for build up our nation’s mind and make up their thoughts……..we should publish this kind of articles……good job………
ඇත්තටම මට ගොඩක් සතුටු හිතුන මේ දේවල් දැක්කම. යහපත් කාලයක විතරක් නෙමේ තමන්ගේ අයව ඒ වගේම අනුන්ව නොමග යවල ඡීවිත විනාස කරල ගොඩයන්න හිතන මිනිස්සු ඉන්න මේ වගේ කාලයක අපිට මේ විශ්වය තුල ඡීවිත් විය යුතු නිවරැදි විදිහ කියල දීල අපේ ඇස් පාදන සුමනදාස මහත්මයත්. මේ වෙබ් අඩවිය පවත්වාගෙන යන ගයනි සොහොයුරියවත් මේ පෘතුවියේ වාසය කල හා වාසය කරන යහපත් හා විශිෂ්ඨ මිනිසුන්ට අයත් වන දෙදෙනෙක් ලෙස හදුන්වන්න පුලුවන්.
ඒ වගේම මේ කරන දෙය මහත් ඵල මහා ආනිසංස ලැබෙන කුසල කර්මයක්.
මම චිත්ත ශක්තිය ගැන දැන ගත්තේ මෑතදි. ඒ ඔබ වැනි සත් පුරැෂයන් කිහිප දෙනෙකුට පින් සිද්ධ වෙන්න.
මම එයින් සාර්ථක වෙන්න උත්සහ කරන තරැණයෙක්.
ඉතින් මේ කරන මිල කල නොහැකි සත්කාරය වෙනුවෙන් නැවතත් ඔබ සැමට ස්තූති කරනවා.
You are doing a good job for the future……..
thank you dear
this service is great favor for me
i wish you
මා මනස සගරාව බස් වල විකුණපු අයෙක්. අද යම් තැනක සිටිනවා. මෙවැනි වටිනා ලිපි අන්තර්ජාලයට එක් කිරීම ගැන ස්තූතියි. ඹබේ පියතුමාගේ මෙන්ම මුලු මහත් විශ්වයේම ආශිරවාදය ඔබට ලැබෙනවා. සහතිනයිත මගේ වෙබ් අඩවියෙත් මම මේ ගැන කියන්නම්. හැකිනම් මෙම ලිපි එහි පලකිරීමට අවසර ලබා දෙන්න. මගේ වෙබ් අඩවිය– http://www.webpotha.com/search/label/%E0%B6%B8%E0%B6%B1%E0%B7%83
As I read Mr.Sumanadasa’s books it inspired me a lot. You are a National Hero Mr.Sumanadasa. you live in our hearts & minds everyday. Thank you and God Bless
Dear Ms.Gayani, It’s a great deed that you continue to publish Mr.Samarasinghe’s valuable instructions/ideas which helped the society to gain excellency in their life. I bless you all for the kind deeds & wish you good health.
God Bless You.
Fernando